උගෙන් වැඩක් නැනේ වැරදි වැඩේ උනේ ලංකාවේ එකෙක් අතින් නේ. ආයේ අහවල් මගුලකටද ඌට බනින්නේ. උබලාතමා හද පෙන්නුවාම ඇගිල්ල දිහා බලන එවුන්
මම ඔබතුමීට කියන්නම් කවුද හඳ දිහා නොබලා ඇඟිල්ල දිහා බලන්නේ කියල
1. දැන් ඔය කියන තරුණයා වැරැද්ද කළා කියල අපට පේනවා . රහසඟ පෙන්වපු එක . එයාව දඬුකඳේ ගහන්න කලින් මේවා කල්පනා කරන්න . දැන් කවුද ලිංගික අධ්‍යාපනය ළමයින්ට දෙනවට විරුද්ධ - පූජකයෝ , මහණුන් ,කාදිනල් ලා , මුල්ලා ලා , ජනතාව. ගිය අවුරුද්දේ පමණක් ළමා අපයෝජන 8000 ක් වෙලා තියෙනවා ලංකාවේ . ඇහැට නොපෙනුනනට වීඩියෝ නොදැම්මට . තව නඩු නොදාපු කේස් 300000 තියනවලු . එහෙම සමාජයක ද මූව විතරක් දඬු කඳේ ගහන්නේ . ඇයි හැංගිලා ඉන්න සෙට් එක ? තමන්ට ඇඟිල්ල දික්කරගන්න ඕනේ නේද ඉස්සෙල්ල
2. මේ පෝස්ට් එකේ ෆැක්ට් වැරදියි . ටොමි රොබින්සන් කියන්නේ අන්තවාදී වර්ණවාදී දක්ෂිනාන්ශිකයෙක් එංගලන්තයේ ඉන්න. ජනප්‍රියම එකා නොවේ . මම ඉන්නෙත් එංගලන්තයේම තමා . එංගලන්ත ආණ්ඩුවෙන් දෙතුන් පාරක් ඒ වගේ වැරදි වලට හිරේ දාපු කෙනෙක් . නයිජල් ෆරාජ් නමැති දක්ෂිණාංශික නායකයා තමා වැඩියෙන්ම ජනප්‍රිය .
3. එතකොට මේ ටොමියා කියන්න ඒ - බලන්න මේ දුඹුරු පාට මිනිහ සුදු ගෑනුන්ට කරන දේ . දුඹුරු පාට එවුන් අශිලාචරයි . අපි උන්ට අපේ රටට එන්න දෙනවා කියල . මේ කතාවේ හරි වැරදි දෙකක් තියනවා . මෙහෙ අපු සිරියන් , ඉතියෝපියන් , ඇෆ්ගනිස්ථාන් හා නයිජීරියන් අසයිලම් සීකර්ස් ලා රේප් හා අපයෝජන ආදී කේස් වලට අහුවෙලා ඒ ගැන උද්ඝෝෂණ යනවා . පකිස්තාන් කට්ටියක් අඩුවයසේ ගැහැණු ළමයි අපයෝජන කරල හිරේ . ඒවා දක්ෂිනාන්ශිකයෝ දරුණුවට උපයෝගී කරගන්නවා පිට ජාතීන් ට විරුද්ධව . ඒකෙ දිගුවක් මේක . මේකෙන් අදහස් වෙන්නේ නැහැ සුද්දෝ ඕව කරන්නේ නැහැ කියල . ඕන තරම් වෙනවා . ඒවා එලියට එනවා අඩුයි . ලඟදි සුදු පොලිස් නිලධාරියෝ කිහිප දෙනෙක් හිරේ ගියා අපයෝජන කරලා . එකෙක් අපයෝජන කරල ඒ ගැහැණිය මරලා. ටොමියට ඒවා අහුවෙන්නේ නැහැ .
මම කියන්නේ නැහැ ඒ තරුණයා වැරදි නැහැ කියල . එයා වැරදියි . එයාව අල්ලලා තියෙන්නේ දැන් . මානසික සායනයකට යවන්න. හැබැයි ලංකාවේ ජනතාවට ලිංගිකත්ව අධ්‍යාපනයත් දෙන්න . මම බැඳලා ඉන්නේ සුදු ජාතික එක්කෙනෙක්. එයා එක්ක ලංකාවට ආපු කිහිප වතාවක් සමහර පිරිමි නරක විධිහට හැසිරුනා. අහන්නේ නැතිව ෆොටෝ ගන්න ආව . ලඟට ඇවිත් කතා කරා එයාල එක්ක යන්න. ඉස්කෝලෙක පිරිමි ළමයි වගයක් පවා .
ඕවට ඉතින් මිනිස්සු දැනුවත් කරන්න ඕනේ. අධ්‍යාපනය දෙන්න ඕනේ .
හ්ම්....සංකීර්ණ ප්‍රශ්ණයක්. ලංකාවෙ සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න නං , ලංකාව සංචාරකයින්ට ආකර්ෂනත් තැනක් වෙන්න ඕනෙ. සංචාරකයින්ව ගසා කන එවුනුයි, මේ වගේ අසහන කාරයොයි කළමනාකරණය කරගන්න වෙනවා.
ReplyDeleteවිදේශිකයොන්ට කාර් එකක් කුලියට ගන්නවා වගේ, ලංකාවෙ ටුක්-ටුක් කුලියට දෙන තැනුත් තියනවා. දන්න විදිහට ඒකට නීතියෙන් බාධාවක් නෑ. එහෙම වෙන්න ඕනෙත් නෑ කියලයි හිතෙන්නෙ. සමහරු කියනවා, මේ වගේ "හිඟන" සංචාරකයින්ගෙන් වැඩක් නෑ කියලත්. ඒත් ඔය බලාපොරොත්තු වෙන "ඉහල" ධනවත් සංචාරකයින් ලංකාවට එන්නෙත් නෑ, ඒවට අවශ්‍ය යටිතල පහසුකම් ලංකාවෙ ඇති කරලත් නෑ.
ඔව් ඒ පැත්තත් ඇත්ත තමා . අසහනකාරයන් අල්ලා පුනරුත්ථාපනය කිරීමයි කලයුතු . මොකද අඔය එළිපිට පේන දේ . ඇතුල ඊට වැඩිය දරුණුයි. කාර් කුලියට ගන්න දැන් පුළුවන් . ඒත් ටුක් ටුක් ලයිසන් එක වේනම් එකක් නේද ? පොලිස් නිලධාරියෙක් කිව්වේ එහෙමයි . එයාල ඕන කමින් අල්ලන්නේ නැහැ කියල . මම කියන්නේ නැහැ ඒ ගොල්ලෝ වැඩක් නැහැ කියල . එයාලත් එන්න ඕනේ අනිවාර්යයෙන්ම
Deleteරකියි සීලවන්ත සීල ධර්මයන් මනා ලෙසේ
ReplyDeleteදෙසන ධර්ම වැහි වැහැලා සිව් දෙසින් ඇසේ
ධර්ම දීපෙ හැටි නියමයි වනණවත් පෙනේ//
කටේ නරිවදන්...
කටේ නරිවදන්- රෙද්දේ පල්ලෙනුත් පෙරේ//
කොහේ තිබෙනා ශීලයක් ද
Deleteකොහේ තිබෙනා ධර්මයක්ද
දර්මය දෙසනා උන්ටත්
රකින ධර්මයක් නැති කල
හ්ම්ම් මේක දැක්කේ අද. ටොමිය නම් දේශපාලකයෙක් නේ. ඇත්ත එයා කියන කතා ගණන් ගන්න හොඳ නැහැ. මේ ගැන මේ සිදුවීමට මුහුණ දුන් තරුණියම පස්සේ post එකක් දාලා තිබුණා ලංකාව සංචාරයට ඉතා හොඳ රටක් කියලා. ඔය වගේ මානසික රෝගීන් අපමණයි. ලෝකයේ හැම තැනම. අපි ලංකාව දිහාවටම හැරිලා ඉන්න හින්දා පේනවා වැඩයි.
ReplyDeleteලිංගික අධ්‍යාපනයෙන් මේක නතර කරන්න නම් බැරි බව තමයි මගේ අදහස.වඩා වැදගත් age appropriate sexual education කියන එක. ලංකාවේ කරන්න යන්නේ මේකද කියලා මම දන්නේ නැහැ. හරිනිවත් දන්නවද කියලා විස්වාසයක් නැහැ. ලිංගික අධ්‍යාපනය කියලා වෙනම විෂයන් නැතිවුනාට සෞඛ්‍ය විද්‍යාව සමාජ අධ්‍යනය වගේ දේවල් ඇතුලේ මේවා උගන්වන්න පුළුවනි. එහෙම වුනාම ලොකු සමාජ විරෝධයක් එන්නේ නැතිවෙයි. කොහොම කරනවද කියලා දන්නා කෙනෙක් දැනුවත් කරොත් හොඳයි. හැබයි ලිංගික අධ්‍යාපනය නිසා sex crime අඩුවෙන්නෙම නැතිවෙයි. අඩු වයසින් ගැබ් ගන්නෙක sexual consent එක දෙන එක වගේ දේවල් දියුණු වෙයි.
සුද්දන්ගේ කතාවේදී, ලංකාවේ ආකල්පය තමයි සුද්දා කියන්නේ ධනවත් ඉහල රැකියා කරන සෙල්ලක්කාර කියන එක. ඔයවගේ සිද්ධි වලට සුද්දෝ ගොදුරු වෙන්නේ ඔය ආකල්ප නිසා. ලංකාවේ මේ අදහස වෙනස් වෙන්න ඕනේ.
මට ඇත්තෙන්ම කියන්න ඕනේ වුනේ ටොමි ගැන . මොකද මට එතැන් අය කියන්න ගත්ත ඇඟිල්ලක් ගැන , හන්ද අබලන්න් කියල . ලංකාවේ සඛ්‍ය අධ්‍යාපනයේදී ප්‍රජනන පාඩම ගැන කියල දෙද්දී ඇති වෙන ප්‍රශ්න දන්නවනේ . ඔය ගොඩක් අය ලියන්නේ . ටීචර්ස් ලා ලජ්ජා වීම හෙම . මට පේන්නේ ඒ ගැන වෙනම අධ්‍යයනයක් දෙන්න තමා ඕක කරන්නේ . age appropriate sexual education එකක් තමා දාල තියෙන්නේ නේද . හයේ පන්තියේ ඉඳ . සඛ්‍ය විද්‍යව ඇතුලේ ඒවා උගන්වන්න් බැහැ . ඒවා උගන්වන ටීචර්ස් ලා කැමති නැති ප්‍රශ්නෙකුත් තියනව . ලිංගික අධ්‍යාපනයක් දෙන්න ඕනේ ළමයින්ට . ළමයි ස්මාර්ට් ෆෝන් වලින් ඔයට වඩා දේවල් බලනව .
Delete