මොනවා ලියන්නද
මෙන්න මේවා තමා මට එව්වේ . තව ඕනෙද කියලත් ඇහුව . මම කිව්වා දැනට ඇති කියල .
හෙහ්, හෙහ් මට මතක් වුනේ "හොරාගෙ අම්මගෙන් පේන ඇසීම" සහ "නටපු තොයිලෙකුත් නැත, බෙරේ පලුවකුත් නැත" කියන ඒවා. එකම ධනාත්මක දේ එලිපිට හොරා නොකන එක විතරයි. හැබැයි හරිම ඔතෑනි, අකාර්‍යක්ෂම ආණ්ඩුවක් කියන එක මගේ හැඟීමයි. කියපු "සිස්ටම් චේන්ජ්" එක මේක නං, කියන්න තියෙන්නෙ "අලුත් හොරෙක් ඕනෑ කර තිබේ" කියල විතරයි.
අලුත් හොරෙක් ඕන කරන්නෙ, එන හොරා ඇවිත් රට හදයි කියන ෆැන්ටසිය නිසා නෙමෙයි. ශෂ්‍ය මාරු ක්‍රමය වගාවට වගේම දේශපාලනයටත් හිතකර නිසා විතරයි.
//හැබැයි හරිම ඔතෑනි, අකාර්‍යක්ෂම ආණ්ඩුවක් කියන එක මගේ හැඟීමයි. කියපු "සිස්ටම් චේන්ජ්" එක මේක නං, කියන්න තියෙන්නෙ "අලුත් හොරෙක් ඕනෑ කර තිබේ" කියල විතරයි.// ඔතැනි ගතිය පෙන්නේ එලියට විතරයි . අම්ම නම් හිතන්නේ හොඳින් වැඩ යනව කියල . අර උඩරට වතු කම්කරුවන්ට හදාගෙන යන ගෙවල් ටිකම ඇති . ලාල් කාන්ත කෑ ගැහුවට පොරගේ යටතේ තියන කිරි මණ්ඩල අරවල මේවල ලාභාත් බෙදනවා . අනිත් ත්න්වලත් ඒ වගේ . ලොකුම දේ තමයි අර චරිත අබේසිංහ , රකිත රාජපක්ෂ වගේ එවුන් අල්ලන එක . අත තියන්න බැරිවෙච්ච තැන් . අනික පාස්කු ප්‍රහාර වැඩේ . මම නම් කියනෙන් නියෙමෙට වැඩේ යනව කියල . ඔය එන සිස්ටම් චේන්ජ් හොඳටම ඇති . ඇයි ඔයා හිත්වේ සමාජවාදේ හදයි කියලද ?
ගතානුගතික සමාජවාදෙන් හුදී ජනයාට වැඩක් නොවෙන බව, ඕක අටවගත්ත හැම රටකින්ම පේනවනෙ? ඔව් තමන්ගෙ මැට්ටං තම්-මැට්ටං කියනවනෙ? ඒ හින්දා අපි දෙන්නට පේන්නෙ දෙවිදිහකට බව පුදුමයක් නෙමෙයි. ඉස්සර කිව්වා, සිස්ටම් චේන්ජ් එක වෙනවා හැබැයි හෙමින් නැත්නම් මිනිස්සු කෑගහයි කියලා. දැන් ඔය මොන සිස්ටම් එකද චේන්ජ් වුනේ. හන්දි ගානෙ චැනල් මාපිල්ලු ගසාගෙන කන "ටූ-ටියර්" "නිදහස්" සෞඛ්‍ය සේවයද? රයිස් බැරන්ලා ලෙසටම වැජඹෙන, ගොවීන් සහනාධාර මතම යැපෙන කෘෂිකර්මාන්තයද? ඉන්දියාව ඇවිත් මංකොල්ල කන, අපේ ධීවර කර්මාන්තයද? "ඔට්ටේලියන්" කිරි හරක් ගෙනත් ස්වයංපෝෂිත වෙච්ච .....එක්කො ඕනෙ නෑ.
//හන්දි ගානෙ චැනල් මාපිල්ලු ගසාගෙන කන "ටූ-ටියර්" "නිදහස්" සෞඛ්‍ය සේවයද?// සම්පුර්ණයෙන් ඒව නැවැත්තුවොත් දොස්තරලා ටික රට හැර යන එක වැඩි වෙනවනේ . දොස්තරලා වැඩි කරගෙන යන්න ඕනේ . හොස්පිටල් ගොඩක් හදාගෙන යනව නලින්දය . අවශ්‍ය බඩු දෙනවා . //යිස් බැරන්ලා ලෙසටම වැජඹෙන, ගොවීන් සහනාධාර මතම යැපෙන කෘෂිකර්මාන්තයද// මේක හරි . ඩඩ්ලි ට රතන් ලට ගහන්න බැහැ දැනට . වී ගබඩා හදල ගොවීන්ගෙන් ඉල්ලුවට උන් වී දෙන්නේ අර අමුදලාලි ටම තමයි . සහනාධාර කපුවොට් චන්දෙදි කෙලවෙයි . ඉන්දියාව එන එක නව්ටහ්වන්න් තමා නෙවි එක ඉන්නේ . ඒක අන්දුව් ඓද දීපු එකක් නෙමෙයි . මේවා හෙමීට හදිගෙන් යනව කියල නම් දන්නවා .
https://www.facebook.com/reel/1026648616395502
අජිත් ඔබත් දොස්තර මාෆියාවෙන් බැට කාපු කෙනෙක්. ඔබේ පියාට සලකපු හැටි ඔබම ලිව්වා. එහෙම එකේ ඔබ මේ නරි නාවන්නෙ ඇයි කියලා මට තේරෙන්නෙ නෑ. ලෙඩේ "ටූ-ටියර්" හෙල්ත් කෙයා එක. ඔය දෙනවයි කියන මැෂින්, වලට අවසානෙදී වෙන්නෙ මොකක්ද කියලා ඔබත් හොඳටම දන්නවා. ඊට පස්සෙ කියනවා, අහවල් ප්‍රයිවෙට් හොස්පිටල් එකේ විතරයි මේ මැෂිම තියෙන්නෙ කියලා. මම බලාපොරොත්තු වුනේ රෙද්දෙ සමාජවාදයක් නෙමෙයි, රටේ එලිපිට වෙන මේ සමාජ අසාධාරණ වලට මේ ආණ්ඩුවවත් ස්ථීර, ටැංජිබල් විසඳුම් දෙයි කියලා. රටට ස්ථීර ආදායම් ගේන යම් ව්‍යාපෘති අරඹයි කියලා. ඒත්.....හ්ම්🤔ඇත්තටම අපි මේ කතාව නවත්තමු. සිහින දකින්න මට වගේම ඔබටත් අයිතියක් තියනවනෙ?
බසු කැනඩාවේ මෙඩි කෙයාර් ස්ය්ස්ටම් එක හොන්දයි . ඒක ගානට ගේන්න තවම බැහැ . ඊට කලින් කරන්න ගොඩක් වැඩ තියනව . හොස්පිටල් ටික හදල ඉන්න ඕනේ දොස්තරවරු ගාන වැඩි කරන්න ඕනේ , එනගලන්තේ NHS එකට කෙලවෙලා තියෙන හැටි බලන්න . අවුරුද්දකට වැඩියෙන් ඉන්න ඕනේ සමහර ඔපරේෂන් වලට . ගිය අවුරුද්දේ මම දෙපාරක් ප්‍රයිවෙට් ගියා . මේ අවුරුද්දේ බිරිඳ ප්‍රයිවෙට් ගියා . එම එංගලන්තේ . ඔයා අවුරුදු දෙකට මිරැකල් බලාපොරොත්තු වෙනවා .
මම තාමත් හිතනවා, සාපේක්ෂව මේ ආණ්ඩුව හොඳයි කියලා. කරපු සමහර වැඩ හොඳයි. මම ඒව කියන්න යන්නෙ නෑ, ඒක අජිත්ට තියන්නම්. හැබැයි ඔය ලන්ඩන් වල NPP සපෝටර් ගෙ ලිස්ට් එක නං ඇඩ් එකකට නම් හොඳයි. ආයෝජකයො දෙන්නයි, තව කරන්න බලාපොරොත්තු වෙන වැඩයි. ඒ ටික දැක්කාම බඩ පිරුනා. අනේ තව නං දෙන්න එපා කියන්න.අර බලය ගන්න ඉස්සෙල්ලා කියපු "මේක හදන්න බැරි නං..." වගේ කතාවල් නිසා ඇති වෙච්ච බලාපොරොත්තු කඩ වුනා.ව්‍යවසායකයින් මඟින් ධනපතියන් බිහිවෙන එක මට තේරෙනවා. ඒ ධනපති සුළුතරය, මුලු ආර්ථිකයම හසුරන එක වැලක්වීම රජයේ කාර්‍යභාරය. අපි මේ කතාව නවත්තන එක හොඳයි කියලයි මට හිතෙන්නෙ. දේශපාලන කතා සරීර සවුක්කියට ඒ හැටි හොඳ නෑ.😋
මේ දයාසිරි කියන එකද ඕනේ 😄https://www.facebook.com/reel/3332488160286775
තව කරන්න බලාපොරොත්තු වෙන වැඩයි - නැහැ මේවා දැනට කෙරෙන වැඩ . පොස්පේට් සමාගමේ ගාබ්ද සංකීර්ණය හදල ඉවරයි -තව කරන්න බලාපොරොත්තු වෙන වැඩයි
බසුතුමා දේශපාලනය කතා අක්රන්නේ නැහැ කීව නිසා අත අරිනවා . මේක අද ආපු නිව්ස් එකක් .උණු උණුවේ . දැම්මට කමක් නැහැනේ . ලංකාව නැවතත් මිඩ්ල් ඉන්කම් රටක් වෙලා . ඉතින් විපක්ෂය කියන විධිහට ඔක්කොම කඩා වැටිලා නම් එහෙම වෙන්න විධිහක් නැහැනේ https://srilankamirror.com/news/sri-lanka-reclassified-as-an-upper-middle-income-country-by-the-world-bank/?amp=1
This comment has been removed by the author.
විපක්ෂය දේවල් කියන්නෙ වාසි ගන්නයි. ඒවා වැඩි හරියක් බොරු නිසා ඒවා අපේ කතාවට අදාල නෑනෙ, අජිත්. මම විපක්ෂයේ සපෝටර් කෙනෙක් නෙමෙයි. මම කියන්නෙ, මේ ආණ්ඩුව ගැන මගේ බලාපොරොත්තු සුන් වුනා කියලයි. මේ ආණ්ඩුවත්, ඔහේ රනිල් කරපු ටිකම වැනි,වැනී කරගෙන යයි. ඔය සිල්ලර වැඩ ටිකක් කරගෙන, ජාම බේරගෙන ඔහොම ඇදි,ඇදී යාවි. එච්චරයි.ලංකාව හැදෙන රටක් නෙමෙයි.සැක්‍රයා ආවත් මේක හදන්න බෑ. රටේම ඉන්නෙ කම්මැලියො, හොරු, තක්කඩි. හොරකම, වංචාව, දූෂණය සමාජ ගත වෙලා තියෙන්නෙ. දොස්තර මාෆියාවට ආණ්ඩුව බය නිසා, හුදී ජනයාව ගසා කන්න එලිපිටම ඉඩ දෙනවා. රයිස් මාෆියාවටත් බයයි. ඩඩ්ලිට බැනලා වැඩක් නෑ.ඩඩ්ලි කුඹුරටම ගිහින් වැඩි ගාණට වී අරගෙන, සාර්ථක කාර්‍යක්ෂම ව්‍යාපාරයක් කරලා, පට්ට ලාබෙකුත් අරගන්නවා. ආණ්ඩුවෙ මණ්ඩල, අමාත්‍යාංශ. ඩඩ්ලිට පදිරි වෙනවා. මෙතනම තියනවා ඇයි ලංකාව හදන්න බැරි ඇයි කියන එකට උත්තරේ. ආණ්ඩුව චන්ද කැඩෙයි කියන බයට, පිංබතාල නඩත්තු කරනවා. හරි, කලින් ආණ්ඩුත් කලේ ඒකම තමයි, ඒත් මෙයාලට දුන්නෙ.....
මම දන්නා තරමින් රනිල් කරපු වැඩ ටිකට වඩා හුඟක් වැඩ මේ ආණ්ඩුවෙන් පහුගිය අවුරුදු දෙකට කරලා , අඩි තලම දාලත් තියනව . මොකද රනිල්ට හිටිය පොහොට්ටු මන්ත්‍රී සමගම ගොඩක් දේවල් අක්රන්න් දුන්නේ අනහ . ආර්ථික පැත්ත (අයිඑමෙෆ් ) හෙම විතරයි අල්ලන්න් දුන්නේ . දොස්තර මාෆියාව පළමු වරට දණ ගැස්සෙව්වා ඔයා දැක්කේ නැත්ද ? පුදුමයි . අර එයාලට ඕනේ විධිහට මාරුවීම් හා පත්වීම් දෙන්න ඕනේ කියල වර්ජන කලේ . සතැහැ පහකට ගැනනං ගන්නේ නැතිව ඒවා ටික කලේ . හාල් ප්‍රශ්නේ කන්නේ ගොවියෝ . අද්නුවෙන් 120ට ගන්නම් කිව්වහම තියාගෙන ඉඳල වැඩි වෙයි කියල ඩඩ්ලි ටම දෙනවා . දැන් ආණ්ඩුවේ ගබඩා පිරුනහම 90 ට බැස්ස කියල අඬනවා . ගොවි සහනාධාර දීලත් ආණ්ඩුවට හාල් දෙනෙන් නැති උන් ගැන මොන කතාද ? ඒකට වැඩ පිළිවෙලක් යටින් යනව . හෙට අනිද්දට දකීවි .
හෙහ්, හෙහ් ඒකට වැඩ පිළිවෙලක් යටින් යනව? 😮🤣මට නං පේන්නෙ මේ ආණ්ඩුව පඹ ගාලක පැටලිලා ලිහා ගන්න දඟලනවා කියල විතරයිමයි. කිසිම දේකට වගකීමක් ගන්නෙ නෑ, ඒ නිසාම ප්‍රතිවිපාකත් නෑ. ඉතිං කොහොමද කලින් ආණ්ඩුවල හොරු අල්ලන්නෙ? ඒ එක්කම, ඔය "ලන්ඩන් NPP සපෝටර්" කිව්වා වගේ තමන් ගැන අධි තක්සේරුවක ඉන්නෙ කියලත් හිතෙනවා. ඔහොම ඔතෑනි විදිහට සිල්ලර වැඩ කර,කර ගිහින් අන්තිමට පරණ හොරෙකුට බලයට එන්න පාර කපල දේවි. රටට අබ සරණයි!
අජිත් මේ ආණ්ඩුවට ස්පෝට් කරන එක මට අවුලක් නෑ. ඉන්න පක්ෂ අතරින් තාමත් හොඳම එක නිසා ඔබේ තේරීම හරි. මම කියන්නෙ, ඔබට සුදු හුණු ගාන්න, ඩෝබි වැඩ කරන්න අවශ්‍ය නෑ කියලයි. ප්‍රසිද්ධියේ නැතුව හරි, වැරදි පෙන්නා දුන්නොත් තමයි වටින්නෙ. යල්පැන ගිය සමහර සමාජවාදී අදහස් අත්හැරපු නිසා, මට මුලදි, මේ ආණ්ඩුව ගැන යම් බලාපොරොත්තුවක් තිබ්බා. දැන් ඒකත් වියැකෙමින් යනවා. සමහර සමාජවාදී මූලධර්ම තියනවා, ධනපති රටවල අගේට ක්‍රියාත්මක කරන. යුනිවර්සල් හෙල්ත් කෙයා එහෙම එකක්. එහෙම වෙද්දී සමාජවාදී මූලයකින් ආපු ආණ්ඩුව "ටූ-ටියර්" හෙල්ත් කෙයා එකක් පවත්වගෙන යනවා. ඩිජිටල් විප්ලවයක් ගැන පාරම් බානවා, ඒ අස්සෙ ගෙවන්න තියෙන ණය ටිකටත් හැකර්ලා විදිනවා. මේකෙ වගකීම ආණ්ඩුව ගන්න ඕනෙ. වැරදි කාරයො හොයලා දඞුවම් දෙන්න ඕනෙ. නැතුව "නිළධාරීන් වැරදි කරනවා , අපි බැනුම් අහනවා" වගේ කතා නොකියා.
අපි වැරදි පෙන්වා දෙනවා අවශ්‍ය තැන වලට . මගේ ගෘප් එකකුත් තියෙනවා පොඩි ඒ වැඩ කරන . යුනිවර්සල් හෙල්ත් කෙයා කැනඩාවේ ගෙනාවේ කාලෙකට පස්සේ . අවුරුදු දෙකට ඒක ගෙන්න බහ . දිත්වා එකයි යුද්දෙකුයි ඇවිල්ලත් මේ ගානට ගෙනියන්නේ . මේ මිනිස්සු දන ගහගෙන නැගිටින්න හදනව . ඔයා පියාඹන්න කියනවා . මම කියන්නේ බලල හොඳ නැත්නම් ලංකාවේ මිනිසුන්ට පුලුවන්නම් ඊලඟ පාර එලවන්න .
මේ ආණ්ඩුවේ අය නිතර කියනවනේ ආණ්ඩු බලය ලැබුනට රාජ්‍ය බලය ලැබුනේ නැහැ , ඒක කරගෙනේ යනව කියල . පහුගිය මාසේ මට ඒක හරියටම් තේරුනා . / ඒ අස්සෙ ගෙවන්න තියෙන ණය ටිකටත් හැකර්ලා විදිනවා. මේකෙ වගකීම ආණ්ඩුව ගන්න ඕනෙ. වැරදි කාරයො හොයලා දඞුවම් දෙන්න ඕනෙ. නැතුව "නිළධාරීන් වැරදි කරනවා , අපි බැනුම් අහනවා" වගේ කතා නොකියා.// ඒවා ඔයා කියන තරම් ලෙහෙසි නැත්තේ හංගන අය ඉන්න නිසා. තද ජේවීපී කාරයෙක් හැම තැනින්ම අයින් වෙනවා (ඉන්න ගෘප් වලින් ) තර්ජනය කළා ඔය් ක්තව් අකියල . සල්ලි ගත්තේ හර්ෂන වගේ කථා කියල . පස්සේ එයටම තේරුණා මම පැහැදිලි කලහම . දැන් අර රකිත රාජ --මෑන් අල්ලුවනේ ලක්ෂ 1200 ගත්තට , එයා තමං අර අගල් අඟුරු ගේන අතුරු සමාගමේ එක අධ්‍යක්ෂ කෙනෙක් . එතකොට අඩු බාල ගල් අඟුරු ඉස්සර ගෙනල්ල මික්ස් කලාට මේ පාරක් එහෙමම දමං පාඩු වෙන්න . මේ ප්ලෑන් නිකන් නෙමේ යන්නේ . ආණ්ඩුව ඩොලර් ඉතිරි කරනවා කියල දන ගත්තම ප්ලෑන් කරලා එකට කෙලිය , ඉන් එක කම්පැනි එකක් වෙන් නඩුවක අග තියෙන එකක් . ඒවා අල්ලයි . බය වෙන්න එපා . පාස්කු අල්ල්නව් අවගේ . ලෙහෙසි නැහැ . සී අයි ඩි එකේ ස්ට්‍රෙච් වෙලා තියෙන්නේ . නමුත් වැඩේ යනව . ඔයාල වගේ අය උදාසීන වෙයි එකට කමක් නැහැ . කාලයක් යන කොර තේරෙයි මොකද්ද වුනේ කියල .
ස්තූතියි පැහැදිලි කිරීමට. සමහර දේ මම කියන තරම් පහසු නෑ කියන එක පිලිගන්නවා. මේ සාකච්චාව සංයමයකින් කරගෙන යන්න ලැබිච්ච එක ගැන සතුටුයි. ඔව් ඉතිං වෙන විකල්පයකුත් නැති එකේ ඉතුරු ටිකක් ඉඳලම බලමු.
මිගමු සිද්ධිය ඇතුලේ තව සිද්ධියක් තියනව කිවොත් පිලි ගන්නවද ? ආණ්ඩුවට ඉතා ඉකමනින් තීරණයක් ගන්න වෙනවා කඩාකප්පල් කාරින්ට ඉඩ දෙනවද ආණ්ඩුව ගෙනියනවද කියල .
පිලිගන්න ඔය එකක්වත් ඔප්පු කරලා නෑ නේද? පිලිගන්න ඇහැකි එකම දේ, පොලීසියයි, බන්ධනාගාරෙයි වැඩි හරියක් ඉන්නෙ පාතාලෙ පේ රෝල් එකේ කියන එක විතරයි. මේවා අරටුවටම කුණු වෙච්ච ආයතන. නිදහසට කරණා කිය කිය ඉන්නෙ නැතුව ෆුල් සුද්දයක් දෙනවා නං ආන්න ජංසං. නැත්නම් කුදලං ආපු පාතාලයොයි, ඇල්ලුවයි කියන කුඩුයි වල ක්‍රෙඩිට් එකත් කානුවෙ තමයි.
වී අලෙවි මණ්ඩලයේ සෙප්පඩ විජ්ජාව සහ ඩඩ්ලිගේ හෙලිකොට්ට උරය
The Rise of the Right is the Left's Fault
ප්‍රතිචාරයට ස්තූතියි
සෑහෙන්න හුඟක් අය අහන දෙයක් තමා ආණ්ඩුව මොනවදමේ අවුරුදු දෙකක් තුල කලේ කියන එක . මම ඕක ලන්ඩන් වල NPP සපෝටර් ගෙන් ඇහුව . මෙන්න මේවා තමා මට එ...
හෙහ්, හෙහ් මට මතක් වුනේ "හොරාගෙ අම්මගෙන් පේන ඇසීම" සහ "නටපු තොයිලෙකුත් නැත, බෙරේ පලුවකුත් නැත" කියන ඒවා. එකම ධනාත්මක දේ එලිපිට හොරා නොකන එක විතරයි. හැබැයි හරිම ඔතෑනි, අකාර්‍යක්ෂම ආණ්ඩුවක් කියන එක මගේ හැඟීමයි. කියපු "සිස්ටම් චේන්ජ්" එක මේක නං, කියන්න තියෙන්නෙ "අලුත් හොරෙක් ඕනෑ කර තිබේ" කියල විතරයි.
ReplyDeleteඅලුත් හොරෙක් ඕන කරන්නෙ, එන හොරා ඇවිත් රට හදයි කියන ෆැන්ටසිය නිසා නෙමෙයි. ශෂ්‍ය මාරු ක්‍රමය වගාවට වගේම දේශපාලනයටත් හිතකර නිසා විතරයි.
Delete//හැබැයි හරිම ඔතෑනි, අකාර්‍යක්ෂම ආණ්ඩුවක් කියන එක මගේ හැඟීමයි. කියපු "සිස්ටම් චේන්ජ්" එක මේක නං, කියන්න තියෙන්නෙ "අලුත් හොරෙක් ඕනෑ කර තිබේ" කියල විතරයි.// ඔතැනි ගතිය පෙන්නේ එලියට විතරයි . අම්ම නම් හිතන්නේ හොඳින් වැඩ යනව කියල . අර උඩරට වතු කම්කරුවන්ට හදාගෙන යන ගෙවල් ටිකම ඇති . ලාල් කාන්ත කෑ ගැහුවට පොරගේ යටතේ තියන කිරි මණ්ඩල අරවල මේවල ලාභාත් බෙදනවා . අනිත් ත්න්වලත් ඒ වගේ . ලොකුම දේ තමයි අර චරිත අබේසිංහ , රකිත රාජපක්ෂ වගේ එවුන් අල්ලන එක . අත තියන්න බැරිවෙච්ච තැන් . අනික පාස්කු ප්‍රහාර වැඩේ . මම නම් කියනෙන් නියෙමෙට වැඩේ යනව කියල . ඔය එන සිස්ටම් චේන්ජ් හොඳටම ඇති . ඇයි ඔයා හිත්වේ සමාජවාදේ හදයි කියලද ?
Deleteගතානුගතික සමාජවාදෙන් හුදී ජනයාට වැඩක් නොවෙන බව, ඕක අටවගත්ත හැම රටකින්ම පේනවනෙ? ඔව් තමන්ගෙ මැට්ටං තම්-මැට්ටං කියනවනෙ? ඒ හින්දා අපි දෙන්නට පේන්නෙ දෙවිදිහකට බව පුදුමයක් නෙමෙයි. ඉස්සර කිව්වා, සිස්ටම් චේන්ජ් එක වෙනවා හැබැයි හෙමින් නැත්නම් මිනිස්සු කෑගහයි කියලා. දැන් ඔය මොන සිස්ටම් එකද චේන්ජ් වුනේ. හන්දි ගානෙ චැනල් මාපිල්ලු ගසාගෙන කන "ටූ-ටියර්" "නිදහස්" සෞඛ්‍ය සේවයද? රයිස් බැරන්ලා ලෙසටම වැජඹෙන, ගොවීන් සහනාධාර මතම යැපෙන කෘෂිකර්මාන්තයද? ඉන්දියාව ඇවිත් මංකොල්ල කන, අපේ ධීවර කර්මාන්තයද? "ඔට්ටේලියන්" කිරි හරක් ගෙනත් ස්වයංපෝෂිත වෙච්ච .....එක්කො ඕනෙ නෑ.
Delete//හන්දි ගානෙ චැනල් මාපිල්ලු ගසාගෙන කන "ටූ-ටියර්" "නිදහස්" සෞඛ්‍ය සේවයද?// සම්පුර්ණයෙන් ඒව නැවැත්තුවොත් දොස්තරලා ටික රට හැර යන එක වැඩි වෙනවනේ . දොස්තරලා වැඩි කරගෙන යන්න ඕනේ . හොස්පිටල් ගොඩක් හදාගෙන යනව නලින්දය . අවශ්‍ය බඩු දෙනවා . //යිස් බැරන්ලා ලෙසටම වැජඹෙන, ගොවීන් සහනාධාර මතම යැපෙන කෘෂිකර්මාන්තයද// මේක හරි . ඩඩ්ලි ට රතන් ලට ගහන්න බැහැ දැනට . වී ගබඩා හදල ගොවීන්ගෙන් ඉල්ලුවට උන් වී දෙන්නේ අර අමුදලාලි ටම තමයි . සහනාධාර කපුවොට් චන්දෙදි කෙලවෙයි . ඉන්දියාව එන එක නව්ටහ්වන්න් තමා නෙවි එක ඉන්නේ . ඒක අන්දුව් ඓද දීපු එකක් නෙමෙයි . මේවා හෙමීට හදිගෙන් යනව කියල නම් දන්නවා .
Deletehttps://www.facebook.com/reel/1026648616395502
Deleteඅජිත් ඔබත් දොස්තර මාෆියාවෙන් බැට කාපු කෙනෙක්. ඔබේ පියාට සලකපු හැටි ඔබම ලිව්වා. එහෙම එකේ ඔබ මේ නරි නාවන්නෙ ඇයි කියලා මට තේරෙන්නෙ නෑ. ලෙඩේ "ටූ-ටියර්" හෙල්ත් කෙයා එක. ඔය දෙනවයි කියන මැෂින්, වලට අවසානෙදී වෙන්නෙ මොකක්ද කියලා ඔබත් හොඳටම දන්නවා. ඊට පස්සෙ කියනවා, අහවල් ප්‍රයිවෙට් හොස්පිටල් එකේ විතරයි මේ මැෂිම තියෙන්නෙ කියලා. මම බලාපොරොත්තු වුනේ රෙද්දෙ සමාජවාදයක් නෙමෙයි, රටේ එලිපිට වෙන මේ සමාජ අසාධාරණ වලට මේ ආණ්ඩුවවත් ස්ථීර, ටැංජිබල් විසඳුම් දෙයි කියලා. රටට ස්ථීර ආදායම් ගේන යම් ව්‍යාපෘති අරඹයි කියලා. ඒත්.....හ්ම්🤔
Deleteඇත්තටම අපි මේ කතාව නවත්තමු. සිහින දකින්න මට වගේම ඔබටත් අයිතියක් තියනවනෙ?
බසු කැනඩාවේ මෙඩි කෙයාර් ස්ය්ස්ටම් එක හොන්දයි . ඒක ගානට ගේන්න තවම බැහැ . ඊට කලින් කරන්න ගොඩක් වැඩ තියනව . හොස්පිටල් ටික හදල ඉන්න ඕනේ දොස්තරවරු ගාන වැඩි කරන්න ඕනේ , එනගලන්තේ NHS එකට කෙලවෙලා තියෙන හැටි බලන්න . අවුරුද්දකට වැඩියෙන් ඉන්න ඕනේ සමහර ඔපරේෂන් වලට . ගිය අවුරුද්දේ මම දෙපාරක් ප්‍රයිවෙට් ගියා . මේ අවුරුද්දේ බිරිඳ ප්‍රයිවෙට් ගියා . එම එංගලන්තේ . ඔයා අවුරුදු දෙකට මිරැකල් බලාපොරොත්තු වෙනවා .
Deleteමම තාමත් හිතනවා, සාපේක්ෂව මේ ආණ්ඩුව හොඳයි කියලා. කරපු සමහර වැඩ හොඳයි. මම ඒව කියන්න යන්නෙ නෑ, ඒක අජිත්ට තියන්නම්. හැබැයි ඔය ලන්ඩන් වල NPP සපෝටර් ගෙ ලිස්ට් එක නං ඇඩ් එකකට නම් හොඳයි. ආයෝජකයො දෙන්නයි, තව කරන්න බලාපොරොත්තු වෙන වැඩයි. ඒ ටික දැක්කාම බඩ පිරුනා. අනේ තව නං දෙන්න එපා කියන්න.
ReplyDeleteඅර බලය ගන්න ඉස්සෙල්ලා කියපු "මේක හදන්න බැරි නං..." වගේ කතාවල් නිසා ඇති වෙච්ච බලාපොරොත්තු කඩ වුනා.ව්‍යවසායකයින් මඟින් ධනපතියන් බිහිවෙන එක මට තේරෙනවා. ඒ ධනපති සුළුතරය, මුලු ආර්ථිකයම හසුරන එක වැලක්වීම රජයේ කාර්‍යභාරය.
අපි මේ කතාව නවත්තන එක හොඳයි කියලයි මට හිතෙන්නෙ. දේශපාලන කතා සරීර සවුක්කියට ඒ හැටි හොඳ නෑ.😋
මේ දයාසිරි කියන එකද ඕනේ 😄https://www.facebook.com/reel/3332488160286775
Deleteතව කරන්න බලාපොරොත්තු වෙන වැඩයි - නැහැ මේවා දැනට කෙරෙන වැඩ . පොස්පේට් සමාගමේ ගාබ්ද සංකීර්ණය හදල ඉවරයි -තව කරන්න බලාපොරොත්තු වෙන වැඩයි
Deleteබසුතුමා දේශපාලනය කතා අක්රන්නේ නැහැ කීව නිසා අත අරිනවා . මේක අද ආපු නිව්ස් එකක් .උණු උණුවේ . දැම්මට කමක් නැහැනේ . ලංකාව නැවතත් මිඩ්ල් ඉන්කම් රටක් වෙලා . ඉතින් විපක්ෂය කියන විධිහට ඔක්කොම කඩා වැටිලා නම් එහෙම වෙන්න විධිහක් නැහැනේ https://srilankamirror.com/news/sri-lanka-reclassified-as-an-upper-middle-income-country-by-the-world-bank/?amp=1
ReplyDeleteThis comment has been removed by the author.
Deleteවිපක්ෂය දේවල් කියන්නෙ වාසි ගන්නයි. ඒවා වැඩි හරියක් බොරු නිසා ඒවා අපේ කතාවට අදාල නෑනෙ, අජිත්. මම විපක්ෂයේ සපෝටර් කෙනෙක් නෙමෙයි. මම කියන්නෙ, මේ ආණ්ඩුව ගැන මගේ බලාපොරොත්තු සුන් වුනා කියලයි. මේ ආණ්ඩුවත්, ඔහේ රනිල් කරපු ටිකම වැනි,වැනී කරගෙන යයි. ඔය සිල්ලර වැඩ ටිකක් කරගෙන, ජාම බේරගෙන ඔහොම ඇදි,ඇදී යාවි. එච්චරයි.ලංකාව හැදෙන රටක් නෙමෙයි.සැක්‍රයා ආවත් මේක හදන්න බෑ. රටේම ඉන්නෙ කම්මැලියො, හොරු, තක්කඩි. හොරකම, වංචාව, දූෂණය සමාජ ගත වෙලා තියෙන්නෙ.
Deleteදොස්තර මාෆියාවට ආණ්ඩුව බය නිසා, හුදී ජනයාව ගසා කන්න එලිපිටම ඉඩ දෙනවා. රයිස් මාෆියාවටත් බයයි. ඩඩ්ලිට බැනලා වැඩක් නෑ.ඩඩ්ලි කුඹුරටම ගිහින් වැඩි ගාණට වී අරගෙන, සාර්ථක කාර්‍යක්ෂම ව්‍යාපාරයක් කරලා, පට්ට ලාබෙකුත් අරගන්නවා. ආණ්ඩුවෙ මණ්ඩල, අමාත්‍යාංශ. ඩඩ්ලිට පදිරි වෙනවා. මෙතනම තියනවා ඇයි ලංකාව හදන්න බැරි ඇයි කියන එකට උත්තරේ. ආණ්ඩුව චන්ද කැඩෙයි කියන බයට, පිංබතාල නඩත්තු කරනවා. හරි, කලින් ආණ්ඩුත් කලේ ඒකම තමයි, ඒත් මෙයාලට දුන්නෙ.....
මම දන්නා තරමින් රනිල් කරපු වැඩ ටිකට වඩා හුඟක් වැඩ මේ ආණ්ඩුවෙන් පහුගිය අවුරුදු දෙකට කරලා , අඩි තලම දාලත් තියනව . මොකද රනිල්ට හිටිය පොහොට්ටු මන්ත්‍රී සමගම ගොඩක් දේවල් අක්රන්න් දුන්නේ අනහ . ආර්ථික පැත්ත (අයිඑමෙෆ් ) හෙම විතරයි අල්ලන්න් දුන්නේ . දොස්තර මාෆියාව පළමු වරට දණ ගැස්සෙව්වා ඔයා දැක්කේ නැත්ද ? පුදුමයි . අර එයාලට ඕනේ විධිහට මාරුවීම් හා පත්වීම් දෙන්න ඕනේ කියල වර්ජන කලේ . සතැහැ පහකට ගැනනං ගන්නේ නැතිව ඒවා ටික කලේ . හාල් ප්‍රශ්නේ කන්නේ ගොවියෝ . අද්නුවෙන් 120ට ගන්නම් කිව්වහම තියාගෙන ඉඳල වැඩි වෙයි කියල ඩඩ්ලි ටම දෙනවා . දැන් ආණ්ඩුවේ ගබඩා පිරුනහම 90 ට බැස්ස කියල අඬනවා . ගොවි සහනාධාර දීලත් ආණ්ඩුවට හාල් දෙනෙන් නැති උන් ගැන මොන කතාද ? ඒකට වැඩ පිළිවෙලක් යටින් යනව . හෙට අනිද්දට දකීවි .
Deleteහෙහ්, හෙහ් ඒකට වැඩ පිළිවෙලක් යටින් යනව? 😮🤣
Deleteමට නං පේන්නෙ මේ ආණ්ඩුව පඹ ගාලක පැටලිලා ලිහා ගන්න දඟලනවා කියල විතරයිමයි. කිසිම දේකට වගකීමක් ගන්නෙ නෑ, ඒ නිසාම ප්‍රතිවිපාකත් නෑ. ඉතිං කොහොමද කලින් ආණ්ඩුවල හොරු අල්ලන්නෙ? ඒ එක්කම, ඔය "ලන්ඩන් NPP සපෝටර්" කිව්වා වගේ තමන් ගැන අධි තක්සේරුවක ඉන්නෙ කියලත් හිතෙනවා. ඔහොම ඔතෑනි විදිහට සිල්ලර වැඩ කර,කර ගිහින් අන්තිමට පරණ හොරෙකුට බලයට එන්න පාර කපල දේවි. රටට අබ සරණයි!
අජිත් මේ ආණ්ඩුවට ස්පෝට් කරන එක මට අවුලක් නෑ. ඉන්න පක්ෂ අතරින් තාමත් හොඳම එක නිසා ඔබේ තේරීම හරි. මම කියන්නෙ, ඔබට සුදු හුණු ගාන්න, ඩෝබි වැඩ කරන්න අවශ්‍ය නෑ කියලයි. ප්‍රසිද්ධියේ නැතුව හරි, වැරදි පෙන්නා දුන්නොත් තමයි වටින්නෙ. යල්පැන ගිය සමහර සමාජවාදී අදහස් අත්හැරපු නිසා, මට මුලදි, මේ ආණ්ඩුව ගැන යම් බලාපොරොත්තුවක් තිබ්බා. දැන් ඒකත් වියැකෙමින් යනවා.
ReplyDeleteසමහර සමාජවාදී මූලධර්ම තියනවා, ධනපති රටවල අගේට ක්‍රියාත්මක කරන. යුනිවර්සල් හෙල්ත් කෙයා එහෙම එකක්. එහෙම වෙද්දී සමාජවාදී මූලයකින් ආපු ආණ්ඩුව "ටූ-ටියර්" හෙල්ත් කෙයා එකක් පවත්වගෙන යනවා. ඩිජිටල් විප්ලවයක් ගැන පාරම් බානවා, ඒ අස්සෙ ගෙවන්න තියෙන ණය ටිකටත් හැකර්ලා විදිනවා. මේකෙ වගකීම ආණ්ඩුව ගන්න ඕනෙ. වැරදි කාරයො හොයලා දඞුවම් දෙන්න ඕනෙ. නැතුව "නිළධාරීන් වැරදි කරනවා , අපි බැනුම් අහනවා" වගේ කතා නොකියා.
අපි වැරදි පෙන්වා දෙනවා අවශ්‍ය තැන වලට . මගේ ගෘප් එකකුත් තියෙනවා පොඩි ඒ වැඩ කරන . යුනිවර්සල් හෙල්ත් කෙයා කැනඩාවේ ගෙනාවේ කාලෙකට පස්සේ . අවුරුදු දෙකට ඒක ගෙන්න බහ . දිත්වා එකයි යුද්දෙකුයි ඇවිල්ලත් මේ ගානට ගෙනියන්නේ . මේ මිනිස්සු දන ගහගෙන නැගිටින්න හදනව . ඔයා පියාඹන්න කියනවා . මම කියන්නේ බලල හොඳ නැත්නම් ලංකාවේ මිනිසුන්ට පුලුවන්නම් ඊලඟ පාර එලවන්න .
Deleteමේ ආණ්ඩුවේ අය නිතර කියනවනේ ආණ්ඩු බලය ලැබුනට රාජ්‍ය බලය ලැබුනේ නැහැ , ඒක කරගෙනේ යනව කියල . පහුගිය මාසේ මට ඒක හරියටම් තේරුනා . / ඒ අස්සෙ ගෙවන්න තියෙන ණය ටිකටත් හැකර්ලා විදිනවා. මේකෙ වගකීම ආණ්ඩුව ගන්න ඕනෙ. වැරදි කාරයො හොයලා දඞුවම් දෙන්න ඕනෙ. නැතුව "නිළධාරීන් වැරදි කරනවා , අපි බැනුම් අහනවා" වගේ කතා නොකියා.// ඒවා ඔයා කියන තරම් ලෙහෙසි නැත්තේ හංගන අය ඉන්න නිසා. තද ජේවීපී කාරයෙක් හැම තැනින්ම අයින් වෙනවා (ඉන්න ගෘප් වලින් ) තර්ජනය කළා ඔය් ක්තව් අකියල . සල්ලි ගත්තේ හර්ෂන වගේ කථා කියල . පස්සේ එයටම තේරුණා මම පැහැදිලි කලහම . දැන් අර රකිත රාජ --මෑන් අල්ලුවනේ ලක්ෂ 1200 ගත්තට , එයා තමං අර අගල් අඟුරු ගේන අතුරු සමාගමේ එක අධ්‍යක්ෂ කෙනෙක් . එතකොට අඩු බාල ගල් අඟුරු ඉස්සර ගෙනල්ල මික්ස් කලාට මේ පාරක් එහෙමම දමං පාඩු වෙන්න . මේ ප්ලෑන් නිකන් නෙමේ යන්නේ . ආණ්ඩුව ඩොලර් ඉතිරි කරනවා කියල දන ගත්තම ප්ලෑන් කරලා එකට කෙලිය , ඉන් එක කම්පැනි එකක් වෙන් නඩුවක අග තියෙන එකක් . ඒවා අල්ලයි . බය වෙන්න එපා . පාස්කු අල්ල්නව් අවගේ . ලෙහෙසි නැහැ . සී අයි ඩි එකේ ස්ට්‍රෙච් වෙලා තියෙන්නේ . නමුත් වැඩේ යනව . ඔයාල වගේ අය උදාසීන වෙයි එකට කමක් නැහැ . කාලයක් යන කොර තේරෙයි මොකද්ද වුනේ කියල .
ReplyDeleteස්තූතියි පැහැදිලි කිරීමට. සමහර දේ මම කියන තරම් පහසු නෑ කියන එක පිලිගන්නවා. මේ සාකච්චාව සංයමයකින් කරගෙන යන්න ලැබිච්ච එක ගැන සතුටුයි. ඔව් ඉතිං වෙන විකල්පයකුත් නැති එකේ ඉතුරු ටිකක් ඉඳලම බලමු.
ReplyDeleteමිගමු සිද්ධිය ඇතුලේ තව සිද්ධියක් තියනව කිවොත් පිලි ගන්නවද ? ආණ්ඩුවට ඉතා ඉකමනින් තීරණයක් ගන්න වෙනවා කඩාකප්පල් කාරින්ට ඉඩ දෙනවද ආණ්ඩුව ගෙනියනවද කියල .
Deleteපිලිගන්න ඔය එකක්වත් ඔප්පු කරලා නෑ නේද? පිලිගන්න ඇහැකි එකම දේ, පොලීසියයි, බන්ධනාගාරෙයි වැඩි හරියක් ඉන්නෙ පාතාලෙ පේ රෝල් එකේ කියන එක විතරයි. මේවා අරටුවටම කුණු වෙච්ච ආයතන. නිදහසට කරණා කිය කිය ඉන්නෙ නැතුව ෆුල් සුද්දයක් දෙනවා නං ආන්න ජංසං. නැත්නම් කුදලං ආපු පාතාලයොයි, ඇල්ලුවයි කියන කුඩුයි වල ක්‍රෙඩිට් එකත් කානුවෙ තමයි.
Deleteවී අලෙවි මණ්ඩලයේ සෙප්පඩ විජ්ජාව සහ ඩඩ්ලිගේ හෙලිකොට්ට උරය
ReplyDeleteThe Rise of the Right is the Left's Fault
ReplyDelete