මොනවා ලියන්නද
මෙන්න මේවා තමා මට එව්වේ . තව ඕනෙද කියලත් ඇහුව . මම කිව්වා දැනට ඇති කියල .
හෙහ්, හෙහ් මට මතක් වුනේ "හොරාගෙ අම්මගෙන් පේන ඇසීම" සහ "නටපු තොයිලෙකුත් නැත, බෙරේ පලුවකුත් නැත" කියන ඒවා. එකම ධනාත්මක දේ එලිපිට හොරා නොකන එක විතරයි. හැබැයි හරිම ඔතෑනි, අකාර්යක්ෂම ආණ්ඩුවක් කියන එක මගේ හැඟීමයි. කියපු "සිස්ටම් චේන්ජ්" එක මේක නං, කියන්න තියෙන්නෙ "අලුත් හොරෙක් ඕනෑ කර තිබේ" කියල විතරයි.
අලුත් හොරෙක් ඕන කරන්නෙ, එන හොරා ඇවිත් රට හදයි කියන ෆැන්ටසිය නිසා නෙමෙයි. ශෂ්‍ය මාරු ක්‍රමය වගාවට වගේම දේශපාලනයටත් හිතකර නිසා විතරයි.
//හැබැයි හරිම ඔතෑනි, අකාර්යක්ෂම ආණ්ඩුවක් කියන එක මගේ හැඟීමයි. කියපු "සිස්ටම් චේන්ජ්" එක මේක නං, කියන්න තියෙන්නෙ "අලුත් හොරෙක් ඕනෑ කර තිබේ" කියල විතරයි.// ඔතැනි ගතිය පෙන්නේ එලියට විතරයි . අම්ම නම් හිතන්නේ හොඳින් වැඩ යනව කියල . අර උඩරට වතු කම්කරුවන්ට හදාගෙන යන ගෙවල් ටිකම ඇති . ලාල් කාන්ත කෑ ගැහුවට පොරගේ යටතේ තියන කිරි මණ්ඩල අරවල මේවල ලාභාත් බෙදනවා . අනිත් ත්න්වලත් ඒ වගේ . ලොකුම දේ තමයි අර චරිත අබේසිංහ , රකිත රාජපක්ෂ වගේ එවුන් අල්ලන එක . අත තියන්න බැරිවෙච්ච තැන් . අනික පාස්කු ප්‍රහාර වැඩේ . මම නම් කියනෙන් නියෙමෙට වැඩේ යනව කියල . ඔය එන සිස්ටම් චේන්ජ් හොඳටම ඇති . ඇයි ඔයා හිත්වේ සමාජවාදේ හදයි කියලද ?
ගතානුගතික සමාජවාදෙන් හුදී ජනයාට වැඩක් නොවෙන බව, ඕක අටවගත්ත හැම රටකින්ම පේනවනෙ? ඔව් තමන්ගෙ මැට්ටං තම්-මැට්ටං කියනවනෙ? ඒ හින්දා අපි දෙන්නට පේන්නෙ දෙවිදිහකට බව පුදුමයක් නෙමෙයි. ඉස්සර කිව්වා, සිස්ටම් චේන්ජ් එක වෙනවා හැබැයි හෙමින් නැත්නම් මිනිස්සු කෑගහයි කියලා. දැන් ඔය මොන සිස්ටම් එකද චේන්ජ් වුනේ. හන්දි ගානෙ චැනල් මාපිල්ලු ගසාගෙන කන "ටූ-ටියර්" "නිදහස්" සෞඛ්‍ය සේවයද? රයිස් බැරන්ලා ලෙසටම වැජඹෙන, ගොවීන් සහනාධාර මතම යැපෙන කෘෂිකර්මාන්තයද? ඉන්දියාව ඇවිත් මංකොල්ල කන, අපේ ධීවර කර්මාන්තයද? "ඔට්ටේලියන්" කිරි හරක් ගෙනත් ස්වයංපෝෂිත වෙච්ච .....එක්කො ඕනෙ නෑ.
//හන්දි ගානෙ චැනල් මාපිල්ලු ගසාගෙන කන "ටූ-ටියර්" "නිදහස්" සෞඛ්‍ය සේවයද?// සම්පුර්ණයෙන් ඒව නැවැත්තුවොත් දොස්තරලා ටික රට හැර යන එක වැඩි වෙනවනේ . දොස්තරලා වැඩි කරගෙන යන්න ඕනේ . හොස්පිටල් ගොඩක් හදාගෙන යනව නලින්දය . අවශ්‍ය බඩු දෙනවා . //යිස් බැරන්ලා ලෙසටම වැජඹෙන, ගොවීන් සහනාධාර මතම යැපෙන කෘෂිකර්මාන්තයද// මේක හරි . ඩඩ්ලි ට රතන් ලට ගහන්න බැහැ දැනට . වී ගබඩා හදල ගොවීන්ගෙන් ඉල්ලුවට උන් වී දෙන්නේ අර අමුදලාලි ටම තමයි . සහනාධාර කපුවොට් චන්දෙදි කෙලවෙයි . ඉන්දියාව එන එක නව්ටහ්වන්න් තමා නෙවි එක ඉන්නේ . ඒක අන්දුව් ඓද දීපු එකක් නෙමෙයි . මේවා හෙමීට හදිගෙන් යනව කියල නම් දන්නවා .
https://www.facebook.com/reel/1026648616395502
මම තාමත් හිතනවා, සාපේක්ෂව මේ ආණ්ඩුව හොඳයි කියලා. කරපු සමහර වැඩ හොඳයි. මම ඒව කියන්න යන්නෙ නෑ, ඒක අජිත්ට තියන්නම්. හැබැයි ඔය ලන්ඩන් වල NPP සපෝටර් ගෙ ලිස්ට් එක නං ඇඩ් එකකට නම් හොඳයි. ආයෝජකයො දෙන්නයි, තව කරන්න බලාපොරොත්තු වෙන වැඩයි. ඒ ටික දැක්කාම බඩ පිරුනා. අනේ තව නං දෙන්න එපා කියන්න.අර බලය ගන්න ඉස්සෙල්ලා කියපු "මේක හදන්න බැරි නං..." වගේ කතාවල් නිසා ඇති වෙච්ච බලාපොරොත්තු කඩ වුනා.ව්‍යවසායකයින් මඟින් ධනපතියන් බිහිවෙන එක මට තේරෙනවා. ඒ ධනපති සුළුතරය, මුලු ආර්ථිකයම හසුරන එක වැලක්වීම රජයේ කාර්යභාරය. අපි මේ කතාව නවත්තන එක හොඳයි කියලයි මට හිතෙන්නෙ. දේශපාලන කතා සරීර සවුක්කියට ඒ හැටි හොඳ නෑ.😋
මේ දයාසිරි කියන එකද ඕනේ 😄https://www.facebook.com/reel/3332488160286775
තව කරන්න බලාපොරොත්තු වෙන වැඩයි - නැහැ මේවා දැනට කෙරෙන වැඩ . පොස්පේට් සමාගමේ ගාබ්ද සංකීර්ණය හදල ඉවරයි -තව කරන්න බලාපොරොත්තු වෙන වැඩයි
ප්‍රතිචාරයට ස්තූතියි
සෑහෙන්න හුඟක් අය අහන දෙයක් තමා ආණ්ඩුව මොනවදමේ අවුරුදු දෙකක් තුල කලේ කියන එක . මම ඕක ලන්ඩන් වල NPP සපෝටර් ගෙන් ඇහුව . මෙන්න මේවා තමා මට එ...
හෙහ්, හෙහ් මට මතක් වුනේ "හොරාගෙ අම්මගෙන් පේන ඇසීම" සහ "නටපු තොයිලෙකුත් නැත, බෙරේ පලුවකුත් නැත" කියන ඒවා. එකම ධනාත්මක දේ එලිපිට හොරා නොකන එක විතරයි. හැබැයි හරිම ඔතෑනි, අකාර්යක්ෂම ආණ්ඩුවක් කියන එක මගේ හැඟීමයි. කියපු "සිස්ටම් චේන්ජ්" එක මේක නං, කියන්න තියෙන්නෙ "අලුත් හොරෙක් ඕනෑ කර තිබේ" කියල විතරයි.
ReplyDeleteඅලුත් හොරෙක් ඕන කරන්නෙ, එන හොරා ඇවිත් රට හදයි කියන ෆැන්ටසිය නිසා නෙමෙයි. ශෂ්‍ය මාරු ක්‍රමය වගාවට වගේම දේශපාලනයටත් හිතකර නිසා විතරයි.
Delete//හැබැයි හරිම ඔතෑනි, අකාර්යක්ෂම ආණ්ඩුවක් කියන එක මගේ හැඟීමයි. කියපු "සිස්ටම් චේන්ජ්" එක මේක නං, කියන්න තියෙන්නෙ "අලුත් හොරෙක් ඕනෑ කර තිබේ" කියල විතරයි.// ඔතැනි ගතිය පෙන්නේ එලියට විතරයි . අම්ම නම් හිතන්නේ හොඳින් වැඩ යනව කියල . අර උඩරට වතු කම්කරුවන්ට හදාගෙන යන ගෙවල් ටිකම ඇති . ලාල් කාන්ත කෑ ගැහුවට පොරගේ යටතේ තියන කිරි මණ්ඩල අරවල මේවල ලාභාත් බෙදනවා . අනිත් ත්න්වලත් ඒ වගේ . ලොකුම දේ තමයි අර චරිත අබේසිංහ , රකිත රාජපක්ෂ වගේ එවුන් අල්ලන එක . අත තියන්න බැරිවෙච්ච තැන් . අනික පාස්කු ප්‍රහාර වැඩේ . මම නම් කියනෙන් නියෙමෙට වැඩේ යනව කියල . ඔය එන සිස්ටම් චේන්ජ් හොඳටම ඇති . ඇයි ඔයා හිත්වේ සමාජවාදේ හදයි කියලද ?
Deleteගතානුගතික සමාජවාදෙන් හුදී ජනයාට වැඩක් නොවෙන බව, ඕක අටවගත්ත හැම රටකින්ම පේනවනෙ? ඔව් තමන්ගෙ මැට්ටං තම්-මැට්ටං කියනවනෙ? ඒ හින්දා අපි දෙන්නට පේන්නෙ දෙවිදිහකට බව පුදුමයක් නෙමෙයි. ඉස්සර කිව්වා, සිස්ටම් චේන්ජ් එක වෙනවා හැබැයි හෙමින් නැත්නම් මිනිස්සු කෑගහයි කියලා. දැන් ඔය මොන සිස්ටම් එකද චේන්ජ් වුනේ. හන්දි ගානෙ චැනල් මාපිල්ලු ගසාගෙන කන "ටූ-ටියර්" "නිදහස්" සෞඛ්‍ය සේවයද? රයිස් බැරන්ලා ලෙසටම වැජඹෙන, ගොවීන් සහනාධාර මතම යැපෙන කෘෂිකර්මාන්තයද? ඉන්දියාව ඇවිත් මංකොල්ල කන, අපේ ධීවර කර්මාන්තයද? "ඔට්ටේලියන්" කිරි හරක් ගෙනත් ස්වයංපෝෂිත වෙච්ච .....එක්කො ඕනෙ නෑ.
Delete//හන්දි ගානෙ චැනල් මාපිල්ලු ගසාගෙන කන "ටූ-ටියර්" "නිදහස්" සෞඛ්‍ය සේවයද?// සම්පුර්ණයෙන් ඒව නැවැත්තුවොත් දොස්තරලා ටික රට හැර යන එක වැඩි වෙනවනේ . දොස්තරලා වැඩි කරගෙන යන්න ඕනේ . හොස්පිටල් ගොඩක් හදාගෙන යනව නලින්දය . අවශ්‍ය බඩු දෙනවා . //යිස් බැරන්ලා ලෙසටම වැජඹෙන, ගොවීන් සහනාධාර මතම යැපෙන කෘෂිකර්මාන්තයද// මේක හරි . ඩඩ්ලි ට රතන් ලට ගහන්න බැහැ දැනට . වී ගබඩා හදල ගොවීන්ගෙන් ඉල්ලුවට උන් වී දෙන්නේ අර අමුදලාලි ටම තමයි . සහනාධාර කපුවොට් චන්දෙදි කෙලවෙයි . ඉන්දියාව එන එක නව්ටහ්වන්න් තමා නෙවි එක ඉන්නේ . ඒක අන්දුව් ඓද දීපු එකක් නෙමෙයි . මේවා හෙමීට හදිගෙන් යනව කියල නම් දන්නවා .
Deletehttps://www.facebook.com/reel/1026648616395502
Deleteමම තාමත් හිතනවා, සාපේක්ෂව මේ ආණ්ඩුව හොඳයි කියලා. කරපු සමහර වැඩ හොඳයි. මම ඒව කියන්න යන්නෙ නෑ, ඒක අජිත්ට තියන්නම්. හැබැයි ඔය ලන්ඩන් වල NPP සපෝටර් ගෙ ලිස්ට් එක නං ඇඩ් එකකට නම් හොඳයි. ආයෝජකයො දෙන්නයි, තව කරන්න බලාපොරොත්තු වෙන වැඩයි. ඒ ටික දැක්කාම බඩ පිරුනා. අනේ තව නං දෙන්න එපා කියන්න.
ReplyDeleteඅර බලය ගන්න ඉස්සෙල්ලා කියපු "මේක හදන්න බැරි නං..." වගේ කතාවල් නිසා ඇති වෙච්ච බලාපොරොත්තු කඩ වුනා.ව්‍යවසායකයින් මඟින් ධනපතියන් බිහිවෙන එක මට තේරෙනවා. ඒ ධනපති සුළුතරය, මුලු ආර්ථිකයම හසුරන එක වැලක්වීම රජයේ කාර්යභාරය.
අපි මේ කතාව නවත්තන එක හොඳයි කියලයි මට හිතෙන්නෙ. දේශපාලන කතා සරීර සවුක්කියට ඒ හැටි හොඳ නෑ.😋
මේ දයාසිරි කියන එකද ඕනේ 😄https://www.facebook.com/reel/3332488160286775
Deleteතව කරන්න බලාපොරොත්තු වෙන වැඩයි - නැහැ මේවා දැනට කෙරෙන වැඩ . පොස්පේට් සමාගමේ ගාබ්ද සංකීර්ණය හදල ඉවරයි -තව කරන්න බලාපොරොත්තු වෙන වැඩයි
Delete